මගේ තැන...............................

මගේ තැන...............................

Friday 24 July 2015

ඔබව මට හිමිනම්....

ඔබව මට හිමිනම්
ජිවිතය ජය ගන්නම්
බයක් නෑ කිසි ලෙසෙ
ඔබව ‍රැක ගන්නම්
ඔබව මට හිමිනම්

ඔබ  නොමැති ලෝ
කෙලෙස ඉන්නද මා
කියා දෙන්න හැකිනම්
ආදරය කොතරම්- දනිමි මා එයනම්

ඔබව මට හිමිනම්....

ඊයේ මෙන් හෙටටත්
අදත් මේ විලසින්
ඉන්න මා සෙනෙහෙන්
ඔබව හැර වෙනතක්
බලන් නෑ මමනම්

ඔබව මට හිමිනම්....

5 comments:

  1. අගෙයි............ නියමයි

    ReplyDelete
  2. අගෙයි............ නියමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලුවා...

      Delete
  3. හිමි නැත්නම් මොකද කරන්නේ අනේ......
    ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. හිමි නැත්තම් මොනවා කරන්නද අනේ...
      දුක තමයි....

      ස්තුතියි

      Delete

ඔබේ අදහසත් ලියා යන්න